රයිගම් ජනප්රිය සම්මාන : තණමල්විල කොල්ලෙක් රසිකයන්ටත් ශලනිගේ ස්තූතිය
රයිගම් ටෙලි සම්මාන උලෙළ මේවන විට අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වෙනවා. ප්රේක්ෂකයා වඩාත්ම බලාසිටී ඔවුන් විසින් තෝරාපත්කරගත් ජනප්රිය සම්මාන දැන් ප්රධානය කලා ඒවා...