ජාතියේ ටෙලි සම්මාන උලෙළ රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙල සැප්තැම්බර් 19 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. 2019 වසරේ තිරගතවුනු ටෙලිතිරයේ විශිෂ්ඨ නිර්මාණ හා කලාකරුවන් මෙහිදී අගය කරනු ලබයි. ජනප්‍රිය සම්මාන ප්‍රේක්ෂකයා විසින් තීරණය කරනු ලබන අතර විශිෂ්ඨතා සම්මාන ජූරි සභාව විසින් තීරණය කරයි. එලෙස විශිෂ්ඨතා සම්මාන සදහා නිර්දේශිත නාමයන් මෙසේය.

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන

විශිෂ්ඨතම ටෙලි නාට්‍ය අංග රචනය

වසන්ත පූර්වවංශ ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය)
බුවනෙක රණවක ( රාවණ – ටීවී දෙරණ )
ශාලිත ගුණවර්ධන ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ශණය

ජයන්ත අලහකෝන් ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය)
සුනෙත් නන්දලාල් ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
ඇහැලියගොඩ සෝමතිලක් ( හේලංකඩ – සිරස ටීවී)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය

තිසර තුල්වන් ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
සජිත වීරප්පෙරුම ( සක්කාරං – සිරස ටීවී)
සිසිකිරණ පරණවිතාන ( සුදුඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය )

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ශබ්ධ පටිගත කිරීම

චාමර සමරතුංග ( වෙස් – ස්වර්ණවාහිනී)
එස් රොජ්න්ද්‍රන් ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
චාමර මුෂංක ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය

ජගත් වීරතුංග (වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
ශාන් අල්විස් ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය )
ලක්රුවන් ද සේරම් ( ත්‍රයිලෝකා – අයි. ටී. එන් )

විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත් අධ්‍යක්ශණය

ගයාන් ගණකධාර ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
දිනේශ් සුභසිංහ ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය)
නවරත්න ගමගේ ( හේලංකඩ – සිරස ටීවී)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය

ධම්මික හෙට්ටිආරච්චි – ජිමුත ජිමුත.. ( සක්කාරං – සිරස ටීවී )
මංජුල වෙඩිවර්ධන – සතර අභින කදුලු ( දෙයියන්ගේ රටේ – අයි.ටී.එන්)
රසික සූරිආරච්චි – ජනපද කලණි ( අවසන් හුස්ම තෙක් – අයි.ටී.එන්)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා

ලහිරු මාඩිවිල –  ජනපද කලනි ( අවසන් හුස්ම තෙක් – අයි.ටී.එන්)
ඉන්දික රුවන් (රූණි) – ඔබ නැතිව ඔබ එක්ක ( ජීවිතය ඇති තුරා – අයි.ටී.එන්)
දුමාල් වර්ණකුලසූරිය – අරුමැසි ආදරේ ( සක්කාරං – සිරස ටීවී)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගායිකාව

මේකලා සුභසිංහ – ආදරයේ වේදනාව ( අවසන් හුස්ම තෙක් – අයි.ටී.එන්)
චන්ද්‍රලේඛා පෙරේරා – සද එලියේ මායාවී ( පූරි – අයි.ටී.එන්)
රයිනි චාරුකා – මහ කතරක ( ක්ලික් -ස්වර්ණවාහිනී)

විශිෂ්ටතම සහය නලුවා

ෂේවියර් කනිෂ්ක – නිරෝෂන් ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
අමිත්ත වීරසිංහ – හාමුදුරුවෝ ( හේලංකඩ –
සුරාජ් මාපා – විජිත ( අමුතු රසිකයා – ජාතික රූපවාහිනිය )

විශිෂ්ටතම සහය නිලිය

නදීශානි පේලිආරච්චි – සිරියා ( සක්කාරං – සිරස ටීවී)
දිනූපා කෝදාගොඩ – වීශාකා ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
කෞශල්‍යා සමරසිංහ – ගයනි (අඩෝ – සිරස ටීවී)

නැගී එන ටෙලිනාට්‍ය නලුවා

දුලාන් මංජුල – පැංචා ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය)
සංජය මුරමුදලි – සදරා ( අමුතු රසිකයා – ජාතික රූපවාහිනිය )
රන්දික ගුණතිලක – දිනි ( අඩෝ – සිරස ටීවී)

නැගීඑන ටෙලිනාට්‍ය නිලිය

මිශෙල් දිල්හාරා – අයෝමා ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය)
මදුශානි වර්ණකුලසූරිය – සුරංගි ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය )
විදූශි උත්තරා – උදාරි ( රාජයෝගය – අයි.ටී.එන්)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය නලුවා

රොශාන් රවීන්ද්‍ර – චාමර කුලරත්න ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
ආනන්ද කුමාරඋන්නැහැ – විල්සන් (සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය )
දසුන් පතිරණ – අරවින්ද ( අඩෝ – සිරස ටීවී)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය

ශලනි තාරකා – කමනී (අඩෝ – සිරස ටීවී)
සමනලී ෆොන්සේකා – ඩෝරා ( අඩෝ – සිරස ටීවී)
ජයනි සේනානායක – නිලන්ති ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
උමයංගනා වික්‍රමසිංහ – සුභා ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය )

විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය

සුපුන් රත්නායක  ( අඩෝ – සිරස ටීවී)
නාමල් ජයසිංහ ( වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය )
සුනිල් කොස්තා ( සුදු ඇදගෙන කලු ඇවිදින් – ජාතික රූපවාහිනිය )

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ( ඒකාංගික )

හෘද ශාක්ශිය – ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය )
අපරාරම්භය – සන්තුස ලියනගේ ( ජාතික රූපවාහිනිය )
පවිත්‍රානිගේ ප්‍රේමය – අතුල පීරිස් ( ජාතික රූපවාහිනිය )

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ( ප්‍රාසාංගික )

අඩෝ – කපිල නවරත්න ( සිරස ටීවී )
වීරයා ගෙදර ඇවිත් – ෆාහීම් මවුජූඩ් / ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය )
සුදු ඇදගෙන කලු ඇවිදින් – මංජුල කැකුලාවල / නදුනි රොස්මරීනා / ධනුෂ්ක කරුණාතිලක ( ජාතික රූපවාහිනිය )

මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන

විශිෂ්ටතම ලමා වැඩසටහන

පුංචි අපේ ලෝකය -තුසිත විදානපතිරණ  (ජාතික රූපවාහිනිය )
O-Kay Art Palette – මෙලන් සුගතදාස ( ITN)
කුරුල්ලන්ට ගී – W.M මාලතී වීරසිංහ ( ජාතික රූපවාහිනිය )

විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන

දෙරණ Airtel Fastest Bowler – G.D රයන් උද්දික ( ටීවී දෙරණ )
ලෝක ශූරයා – නිශාදී බණ්ඩාරනායක ( ජාතික රූපවාහිනිය )
දුක දිනන දක්ශයෝ – ඉමේශ් උදයංග ( සිරස ටීවී )

විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන

ජාතික පාසල – විද්‍යාව – නිලූෆා මොහොට්ටි (ජාතික රූපවාහිනි)
Knowledge First – Monday – ජානක සුජීව ජයකොඩි ( ජාතික රූපවාහිනිය)
සුක්කානම – තරංගි අතුරුලිය ( ජාතික රූපවාහිනිය )

විශිෂ්ටතම ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන

සිරස ලක්ශපති – සමිත් බස්නායක / ශෙරෝන් ප්‍රගීත් ( සිරස ටීවී)
Know your Rights – ලක්ෂ්මන් මත්තුමගල / ඩෙනීශා හර්ශනී ( ITN)

විශිෂ්ටතම වාර්තා වැඩසටහන
කන්දකාඩු මතට එරෙහිව – K C සාරංග ( ටීවී දෙරණ )
වුල්ෆ් නොකී බැද්දේගම ( ජාතික රූපවාහිනිය )
හෙලකලාව හැඩකල දැව කැටයම් – අමිත් ප්‍රියංජන් ( ශ්‍රද්ධා )

විශිෂ්ටතම සංගීත වැඩසටහන

සුලංකුරුල්ලෝ – ශානක රණතුංග / විරාජ් හෙට්ටිආරච්චි ( සිරස ටීවී)
Christmas with Perera’s – චින්තක ගම්ලත් ( ටීවී දෙරණ )
Acoustica Unlimited – ජනජීව වේහැල්ල ( ITN)

විශිෂ්ටතම හඩකැවීම

Incredible – ප්‍රාන් ජයන්ත වීරතුංග වාකිශිඨ ( ITN)
මහරජ කන්සා – ස්වර්ණවාහිනී හඩකැවීම් ඒකකය (ස්වර්ණවාහිනී )
විද්‍යා පව්ල – අනුරාධ සිගේරා ( ටීවී දෙරණ )

විශිෂ්ටතම සගරාමය වැඩසටහන

රටා – D K L විරාජ් ධර්මදාස ( ජාතික රූපවාහිනිය )
Now Showing – ඉනෝකා ප්‍රේමවර්ධන ( සිරස ටීවී)
රවුම – දිල්ශාන් ලන්ත්‍රා ( සියත ටීවී)

විශිෂ්ටතම කථිකා වැඩසටහන

Talk with Chathura – සුමින්ද තාරක ජයසේකර ( ටීවී දෙරණ )
නාඩිය – C.හර්ශජීව අබේකෝන් (ස්වර්ණවාහිනී )
අලුත් පාර්ලිමේන්තුව ‘ සාමකාමී ජනහඩ’ – ප්‍රසාද් චමින්ද ( ටීවී දෙරණ )

විශිෂ්ටතම පුවත් විශේශාංගය

හිතකාමී මී මැස්සෝ – දුශාන්ත දර්ශණ ( ITN)
එංගලන්තයෙන් කුණු අපනයන පුවත – ධනුෂ්ක ප්‍රියදර්ශන ( ස්වර්ණවාහිනී )
Illegal Immigration – සිසිරකුමාර් ක්‍රිශාන්ත්‍රාජ් ( සිරස ටීවී)

විශිෂ්ටතම පුවත් නිවේදක (සිංහල)

චතුර කොඩිතුවක්කු – ටීවී දෙරණ
සහන් තාරුක උඩුව විදාන – ITN
ශ්‍රීහාන් කණිෂ්ක – ITN

විශිෂ්ටතම පුවත් නිවේදිකා (සිංහල)

චානිකා ශ්‍රීමන්ති වනිගරත්න දිසානායක – සිරස ටීවී
වසන්ති නානායක්කාර – ටීවී දෙරණ
චවිකා ගුණසේකර – ස්වර්ණවාහිනී

විශිෂ්ටතම පුවත් නිවේදක/නිවේදිකා (දමිල)

Irshad – A Cader – Nethra TV
Rajendran Kogullanath – Shakthi TV
Chandrika Arumugam – Vasantham TV

විශිෂ්ටතම පුවත් නිවේදක/ නිවේදිකා ( ඉංග්‍රීසි )

Sandharu Ferdinando – TV1
Azra Amani Assan – TV1
Ashinsanie Weerasinghe – Art TV

විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රේක්ෂක ( සිංහල )

වාසනා ලක්මාලි – සිරස ටීවී
තිලිණි පෙරේරා – ස්වර්ණවාහිනී
තිසංක ගමගේ – ටීවී දෙරණ

විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රේක්ෂක ( දමිල)

Michael Mariya – Nethra TV
Fazlullah Mubarak – Shakthi TV
Irfan Mohammed – Vasantham TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රේක්ෂක ( ඉංග්‍රීසි )

Sasanka Dias – Vasantham TV
Danidhu Withanawasam – TV Derana
Mahieash Johnney – TV Derana

නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන

60plus – විමුක්ති රොද්‍රිගෝ / ධනංජය සෙනෙවිරත්න / චමින්ද තෙන්නකෝන් / ඉසංක සේපාල දසනායක  (ටීවී දෙරණ )
Band the Band – උදයකුමාර තෙන්නකෝන්/ චන්දික විජේසේන / මංජුල ඇතුගල / ලක්ශ්මන් වෙත්තමුණි ( ITN)
හෙටරට – දිනේශ් අම්බුලුගල ( සිරස ටීවී)

විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය

ශ්‍රී ලංකා රූපවාහිනී පුවත් – ජාතික රූපවාහිනිය
News First – සිරස ටීවී
අද දෙරණ – ටීවී දෙරණ

ටෙලිනාට්‍ය නිර්දේශිත නාම අතර පසුගිය වසරේ විකාශය වූ සුදු ඇදගෙන කලු ඇවිදින් හා වීරයා ගෙදර ඇවිත් හා අඩෝ ටෙලිනාට්‍ය වැඩි සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වී තිබෙනු දක්නට ලැබුණා.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *