2019 රයිගම් සම්මාන උලෙළ මේවනවිට කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එහි සම්මාන මුල් අදියර ලෙස මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන ප්‍රධානය කලා මේ එම සම්මානලාබීන්ගේ නම්වේ.

වසරේ විශිෂ්ටතම ලමා වැඩසටහන  –  O-Kay Art palette – මෙලන් සුගතදාස (  ITN)

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන – දෙරණ Airtel Fastest Bowler – G. D. රයන් උද්දික (ටීවී දෙරණ)

වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන – Knowledge First – Monday – ජානක සුජීව ජයකොඩි(SLRC)

වසරේ විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන – Know Your Rights – ලක්ෂ්මන් මත්තුමගල /ඩෙනීශා හර්ෂනී විතාරණ(ITN)

වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන – කන්දකාඩු ‘මතට එරෙහිව’ – K.C.සාරංග (ටීවී දෙරණ)

වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන – Acousticà Unlimited –ජනජීව වේහැල්ල (ITN)

වසරේ විශිෂ්ටතම හඩකැවීම – මහරජ කන්සා – ස්වර්ණවාහිනී හඩකැවීම් ඒකකය (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන – – – රවුම – දිල්ශාන් ලන්ත්‍රා (සියත ටීවී)

වසරේ විශිෂ්ටතම කථීකා වැඩසටහන – නාඩිය – C.හර්ශජීව අබේකෝන්(ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම පුවත් විශේෂාංගය-හිතකාමී මී මැස්සො – R.A.දුශාන්ත දර්ශන(ITN)
Illegal Immigration – සිසිරකුමාර් ක්‍රිශාන්ත්රාජ්(සිරස ටීවී)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල) – U.V.D.සහන් තරුක උඩුව විදාන(ITN)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල) – චානිකා ශ්‍රීමන්ති වනිගරත්න දිසානායක(සිරස ටීවී)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ) – Chandrika Arumugam(Vasantham TV)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංගී්‍රසි) – Azra Amani Assan(TV 1)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) – M.B.S.වාසනා ලක්මාලි(සිරස ටීවී)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ) – M.S.Irfan Mohammed(Vasantham TV)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි) – Mahieash Johnney(TV Derena)

වසරේ නිර්මාණාත්මකම රියැලිටි වැඩසටහන – හෙට රට – H.දිනේෂ් අම්බුලූගල(සිරස ටීවී)

වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය -News First (Sirasa TV)

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *