Category : Life Style
මාධව විජේසිංහ යුග දිවියට
ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු මෙන්ම රංගනශිල්පියෙකු වන මාධව විජේසිංහ අද (26) අතිනත ගෙන තිබෙනවා. ඒ වෛද්‍යවරියක වන නන්දුනී රණසිංහ සමගයි. කොවිඩ් අර්බුදය පවතින වකවානුවේදී ශේෂ්ත්රයේ සීමිත...
සාරංග දිනක්ශි යුග දිවියට
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත රංගන ශිල්පීන් යුවලක් වන සාරංග දිසාසේකර හා දිනක්ශි ප්‍රියසාද් ඊයේ යුග දිවියට එලබුනා . ලංකාවේ ප්‍රවීන චිත්‍රපට අධ්යක්ශකවරයෙකුවන දිනේශ් ප්‍රියසාද් මහතාගේ...
විනූ උදානි යුගදිවියට
මෑත පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනූ උදානි සිරිවර්ධනගේ විවාහය අද(28) සිදු වුනා. ඇය විවාහ ගිවිසගෙන තිබුණේ ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශකයෙකුවන කසුන් ලියනගේ මහතා සමගයි....
සුසන්තා චන්ද්‍රමාලි රෝගාතුර වෙයි.
ශ්‍රීලාංකික කලාලෝකයේ තවත් ජනප්‍රිය මෙන්ම ප්‍රවීන රංගන ශිල්පිනීයක වන සුසන්තා චන්ද්‍රමාලි පිලිකා රෝගී තත්වයක් නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව වාර්ථාවනවා. ඒ ඇය පසුගියදා මුහුණු පොතේ...