Category : Helawood
විශම භාග වෙනුවෙන් තවත් සම්මානයක්
මෑත කාලීනව තිරගත වූ චිත්‍රපට අතුරින් ජ්‍යාත්‍යන්තර පැසසුමට ලක්වූ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපටයක් ලෙස විශම භාග චිත්‍රපටය හදුන්වාදෙන්න පුළුවන්. නමුත් එම චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයාට...
සුනිල් කොස්තාගෙන් අලුත් ට්‍රෙන්ඩ් එකක්
පසුගිය රයිගම් සම්මාන උලෙලේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, හොදම නලුවා, නැගී එන නිලිය ආදී සම්මාන රැසක් දිනාගත් සුදු ඇදගෙන කලු ඇවිදින් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ශක සුනිල් කොස්තා මහතාගේ අලුත්ම...
නිලි රැජිනගේ තුන්වන පරම්පරාවෙන් සිනමාවට එන කුශී
සිංහල සිනමාවේ වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ රංගනශිලිනිය වගේම මෙරට නිලි රැජින ලෙස විරුදාවලිය ලබන්නේ මාලනී ෆොන්සේකා මහත්මියයි. මෙරට සිනමාවේ ස්වර්ණමය වකවානුව තුල මෙරට සිනමාවේ දැවැන්ත චරිතවන...
සිනාවෙන් අපව මුසපත්කල ආදරණීය ටෙනී සමුගනී.
සිංහල සිනමාවේ හාස්‍යජනක රංග කෞශල්‍යය විදහාලමින් සුවහසක් සිංහල සිනමා රසිකයා සිනාසාගරයක ගිල්වූ අග්‍රගණ්‍ය සිනමා නලු ටෙනිසන් කුරේ මහතා අද සිය ජීවනගමන නිමාකලා. අද දහවල් කොළඹ...
සෞම්‍ය වෙනුවෙන් කලාකරුවන් පෙරට
සෞම්‍ය ලියනගේ යන නාමය මෙරට සිනමාලෝලී ඔබට නුපුරුදු නාමයක් නොවේ. අබා, නිම්නයක හුදකලාව, හීනහොයන සමනල්ලු ආදී සිනමා නිර්මාණ ගනනාවක ඔහුගේ දක්ශතා දැකගන්න පුළුවන්. ඊට අමතරව...
ශලනි අලුත්කල වසර 24ක වාර්ථාව
ජාතියේ ටෙලි සම්මාන උලෙළ ලෙස හැදින්වෙන රයිගම් සිනමා සම්මාන උලෙළ අද කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශයේදී මීට සුලු මොහොතකට පෙර නිමාව දුටුවා. ඒ 2019 වසරේ විශිෂ්ටතම...
ගංකාරයන්ට විශිෂ්ටතා සම්මාන : ශලනිගෙන් වාර්ථවක්
රයිගම් ටෙලි සම්මාන් උලෙළේදී විශිෂ්ටතම ටෙලි නිර්මාණ සදහා වූ සම්මාන මීට සුලු මොහොත්කට පෙර ලබාදුන්නා. 2019 වසරේ තිරගත වූ විශිෂ්ටතම ටෙලි නිර්මාණ, ටෙලි නලුවා හා...
රයිගම් ජනප්‍රිය සම්මාන : තණමල්විල කොල්ලෙක් රසිකයන්ටත් ශලනිගේ ස්තූතිය
රයිගම් ටෙලි සම්මාන උලෙළ මේවන විට අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙනවා. ප්‍රේක්ෂකයා වඩාත්ම බලාසිටී ඔවුන් විසින් තෝරාපත්කරගත් ජනප්‍රිය සම්මාන දැන් ප්‍රධානය කලා ඒවා...
රයිගම් මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන ජයග්රාකයින්
2019 රයිගම් සම්මාන උලෙළ මේවනවිට කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එහි සම්මාන මුල් අදියර ලෙස මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන ප්‍රධානය කලා මේ එම සම්මානලාබීන්ගේ නම්වේ. වසරේ...
තණමල්විල කොල්ලාද? රාවණාද? දෙවෙනි ඉනිමද ? ප්‍රේක්ෂකාගාරය උණුසුම්
රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උලෙළට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. විශිෂ්ටතම නිර්මාණ ජූරි සභිකයන් විසින් තෝරගනු ලබන අතර ජනප්‍රිය නිර්මාණ තෝරාගැනීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවනවා. මේවන...
මනෝගේ මතක එක්ක මිස් ජෙනිස් ලගදීම
ශ්‍රී ලංකාවේ වේදිකාව පුංචි තිරය හා රිදී තිරය සියල්ලම ජයගත් විශිෂ්ට කලාකරුවෙකු ලෙස අපට ජයලත් මනෝරත්න ශූරීන් හදුන්වන්න පුළුවන්. මෑතකදී අප අතරින් වියෝවූ ඔහු රංගනයෙන්...
රයිගම් සම්මාන : නිර්දේශිත නාමයන්
ජාතියේ ටෙලි සම්මාන උලෙළ රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙල සැප්තැම්බර් 19 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. 2019 වසරේ තිරගතවුනු ටෙලිතිරයේ විශිෂ්ඨ නිර්මාණ හා...