Helawood MOVIEකොරෝනා මැද රිදී තිරයට ආ 2020 සිංහල චිත්‍රපටHimal SamaranayakeDecember 31, 2020December 31, 2020 by Himal SamaranayakeDecember 31, 2020December 31, 2020052 2020 අවුරුද්ද කොරෝනා වසංගත ව්‍යාප්තිය සමග ලෝකය පුරාම සිනමාව කඩාගෙන වැටුනු අවුරුද්දක් බවටපත්වුනා. ඒ වගේම සිනමා ශාලා අභිබවා ලෝකය පුරා විකල්ප ක්‍රම වඩාත් ජනප්‍රිය වුන...
TV SHOWපොදු අවසානය තාම කාටවත් හිතාගන්න බෑ – ශර්මිලාHimal SamaranayakeDecember 23, 2020December 23, 2020 by Himal SamaranayakeDecember 23, 2020December 23, 2020089 කොරෝනා වසංගතයත් සමග රටපුරාම සිනමාශාලා වැසියාමත් සමග සිනමා ප්‍රේක්ෂකයාට සිය කලාමණ්ඩපය බවට පත්වුනේ ටෙලිවිශනයයි. ඒකාකාරී ටෙලිනාට්‍ය අද්දැකීම නිසාම ඇතමුන් Netflix වැනි විකල්ප මාධ්‍යද භාවිතාකරන්න වැඩිවශයෙන්...
TV SHOWටෙලි තිරය අරුත්ගැන්වූ ගිරිදේවිය නික්ම යයි.Himal SamaranayakeDecember 20, 2020December 20, 2020 by Himal SamaranayakeDecember 20, 2020December 20, 20200131 සිංහල ටෙලි නිර්මාණ පිළිබඳ ඍණාත්මක කතාබහක් ඇතිවන කාල වකවානුවක ස්වාධීන රූපවාහිනී තිරය ඔස්සේ වඩාත් අර්ථාන්විත ටෙලි නිර්මාණ කිහිපයක් අපට දැකගන්නට හැකිවිය. ඒවා වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක්...
MUSIC Social Mediaදැන් ඉන්දුනීසියාවෙත් මට රසිකයන් ඉන්නවාHimal SamaranayakeDecember 18, 2020December 18, 2020 by Himal SamaranayakeDecember 18, 2020December 18, 2020090 කාලෙකට කලින් ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් උන සුරනිද මෙල් ගැන ආයෙත් කතාබහ කරන්න පටන් අරන්. ඒ ඇයගේ පැරණි ගීතයක් නැවතත් කරලියට පැමිණීම නිසා. ඒ වසර 12කටකලින්...
Worldwideසයිෆ්-කරීනා පව්ලට ලගදීම අලුත් අමුත්තෙක්Himal SamaranayakeDecember 17, 2020December 17, 2020 by Himal SamaranayakeDecember 17, 2020December 17, 2020096 කොරෝනා සමය නිසා බොලිවූඩයේ සිනමාවට විරාමයක් ලැබුනත් බොලිවූඩයෙන් වාර්ථාවන පුවත් අඩුවක් වී නෑ. කොරෝනා සමය ආරම්භ වූ මුල් කාලයේ සුශාන්ත්ගේ මරණය සමග බොලිවූඩය උනුසුම් උනා....
Worldwideහොලිවුඩ් නලු ලිස්ටර් ජීවිතයෙන් සමුගනීHimal SamaranayakeDecember 16, 2020December 16, 2020 by Himal SamaranayakeDecember 16, 2020December 16, 2020099 ලෝකය පුරා කොවිඩ් වසංගතය ඉතා දරුණු ලෙස මේ වට විටත් පැතිරයනවා. එයින් වැඩිම බලපෑමක් ඇතිවී ඇත්තේ ලෝක බලවතාවන ඇමරිකාවටයි. ඇමරිකාවේ දෛනිකව දහස්ගනන් ජනයා මියයමින් සිටී....
TV SHOWගිරිදේවිය ගැන ශලනිගේ අවසන් සටහනHimal SamaranayakeDecember 13, 2020December 13, 2020 by Himal SamaranayakeDecember 13, 2020December 13, 20200278 ගිරිදේවී යනු මෑතකාලීනව ශ්‍රී ලාංකික ටෙලිවිශනයේ වඩාත් කතාබහකට ලක්වුනු නිර්මාණයක්. හුදෙක් කතාබහකට පමණක් ලක් නොවී ප්‍රේක්ෂකයාගේ මෙන්ම විචාරකයාගේද වඩා පැසසුමට ලක්වූ නිර්මාණයක්. මේ නිර්මාණය වසර...