Worldwideදමිල නිලි කාජල් විවාහ වෙයිHimal SamaranayakeOctober 31, 2020October 31, 2020 by Himal SamaranayakeOctober 31, 2020October 31, 2020045 දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිලියක වන කාජල් අග්‍රවාල් විවාහ වූ පුවත ඉන්දියාවෙන් වාර්ථාවෙනවා. සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සවයක් ලෙස පව්ලේ හිත මිතුරන්ට පමණක් මෙම උත්සවය සීමා වී...
Helawood MOVIEහේමාල් එක්ක අයිස්ක්‍රීම් කන්න ලෑස්තිද ?Himal SamaranayakeOctober 30, 2020October 30, 2020 by Himal SamaranayakeOctober 30, 2020October 30, 20205 125 ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රේක්ෂකයාට නැවුම් අද්දැකීමක් ලබාදෙන නවතම චිත්‍රපටයක් ලගදීම එන බවට තොරතුරු වාර්ථාවෙනවා. ඒ අයිස්ක්‍රීම් චිත්‍රපටයයි. අයිස්ක්‍රීම් චිත්‍රපටයේ ගීත කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත්වීමත්...
Artist Life Styleමාධව විජේසිංහ යුග දිවියටHimal SamaranayakeOctober 26, 2020October 26, 2020 by Himal SamaranayakeOctober 26, 2020October 26, 20200106 ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු මෙන්ම රංගනශිල්පියෙකු වන මාධව විජේසිංහ අද (26) අතිනත ගෙන තිබෙනවා. ඒ වෛද්‍යවරියක වන නන්දුනී රණසිංහ සමගයි. කොවිඩ් අර්බුදය පවතින වකවානුවේදී ශේෂ්ත්රයේ සීමිත...
Worldwideනේහා කක්කර් විවාහ වෙයිHimal SamaranayakeOctober 24, 2020October 24, 2020 by Himal SamaranayakeOctober 24, 2020October 24, 20201145 බොලිවූඩයේ ජනප්‍රිය ගායිකාවක වන නේහා කක්කර්ගේ විවාහය ගැන බොලිවූඩයෙන් තොරතුරු ගලා එනවා. ඒ ඇය හා ගායක රොහාන්ප්රීත් සිං අතර විවාහය සිදුවූ පුවතත් සමගින්. ඔක්තෝබර් 24...
Worldwideවිජේ සේතුපති 800න් ඉවත් වෙයි.Himal SamaranayakeOctober 20, 2020October 20, 2020 by Himal SamaranayakeOctober 20, 2020October 20, 2020041 මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පදනම් කරගනිමින් දකුණු ඉන්දියාවේ නිර්මාණය වීමට නියමිත 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට ඉන්දීය නලු විජේ සේතුපති විසින් තීරණයකර තිබෙනවා. ඒ මුරලිදරන්ගේ ඉල්ලීමකට අනුවයි....
Entertaiment MUSICThe Voice නොවැම්බරයේ සිට ?Himal SamaranayakeOctober 19, 2020October 19, 2020 by Himal SamaranayakeOctober 19, 2020October 19, 2020046 මෙරට ටෙලිවිෂන් රියැලිටි කලාවට ජ්‍යාත්‍යන්තර සලකුණක් රැගෙන එමින් ආරම්භ කල ද වොයිස් ටීන් පසුගියදා නිමා වුනේ ගම්පහින් තරග කල හශේන් දුලන්ජනට ජයග්‍රහනය හිමි කර දෙමිනි....
Artist Helawood NEWSආනන්ද ෆොන්සේකා දිවිගමන නිමා කරයි.Himal SamaranayakeOctober 16, 2020October 16, 2020 by Himal SamaranayakeOctober 16, 2020October 16, 20200101 ශ්‍රී ලාංකික නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයෙකු වූ ප්‍රවීන නිශ්චල ඡායාරූප ශිල්පී ආනන්ද ෆොන්සේකා මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතා 70...
Artist Helawoodරතු හැට්ටකාරී දිවිගමනට සමු දෙයිHimal SamaranayakeOctober 16, 2020October 16, 2020 by Himal SamaranayakeOctober 16, 2020October 16, 2020072 ප්‍රවීන වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රවීන කලාකරු ලූශන් බුලත්සිංහලයන්ගේ බිරිද වන ඇය මිය යනවිට 73 වන වියේ...
Helawood MOVIEවිශම භාග වෙනුවෙන් තවත් සම්මානයක්Himal SamaranayakeOctober 15, 2020October 15, 2020 by Himal SamaranayakeOctober 15, 2020October 15, 2020057 මෑත කාලීනව තිරගත වූ චිත්‍රපට අතුරින් ජ්‍යාත්‍යන්තර පැසසුමට ලක්වූ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපටයක් ලෙස විශම භාග චිත්‍රපටය හදුන්වාදෙන්න පුළුවන්. නමුත් එම චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයාට...
Helawood TV SHOWසුනිල් කොස්තාගෙන් අලුත් ට්‍රෙන්ඩ් එකක්Himal SamaranayakeOctober 12, 2020October 12, 2020 by Himal SamaranayakeOctober 12, 2020October 12, 2020065 පසුගිය රයිගම් සම්මාන උලෙලේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, හොදම නලුවා, නැගී එන නිලිය ආදී සම්මාන රැසක් දිනාගත් සුදු ඇදගෙන කලු ඇවිදින් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ශක සුනිල් කොස්තා මහතාගේ අලුත්ම...
Artist Helawoodනිලි රැජිනගේ තුන්වන පරම්පරාවෙන් සිනමාවට එන කුශීHimal SamaranayakeOctober 11, 2020October 11, 2020 by Himal SamaranayakeOctober 11, 2020October 11, 2020047 සිංහල සිනමාවේ වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ රංගනශිලිනිය වගේම මෙරට නිලි රැජින ලෙස විරුදාවලිය ලබන්නේ මාලනී ෆොන්සේකා මහත්මියයි. මෙරට සිනමාවේ ස්වර්ණමය වකවානුව තුල මෙරට සිනමාවේ දැවැන්ත චරිතවන...
Worldwideවිජේට මල් සමග ගල් : මුරලි සිනමාවටHimal SamaranayakeOctober 9, 2020October 9, 2020 by Himal SamaranayakeOctober 9, 2020October 9, 2020032 ලෝකයේ බිහිවූ අග්‍රගණ්‍යම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පදනම් කරගනිමින් දකුණු ඉන්දියානු චිත්‍රපටයක් නිර්මාණය වන බවට තොරතුරු වාර්ථාවනවා. මෙහි මුරලිදරන්ගේ චරිතය දකුණු ඉන්දියානු...