The Popcorns
Image default
Lifestyle

ශලනි තාරකාට කොවිඩ් 19 ආසාදනය වෙයි.

මෙරට ටෙලිවිශනයේ ජනප්‍රියම රංගනශිල්පිනිය වන ශලනි තාරකාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්ථාවනවා. ඒ අනුව ඇය මේවනවිට නිරෝදායනයට ලක්වී සිටින බවයි වාර්ථාවන්නේ. පසුගියදා කල සිදුකල PCR පරික්ශාවකදී ඒ බව තහවුරු කර තිබෙනවා.

මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වෙන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් අතරතුර මෙලෙස ඇය ආසාධිතයෙකු බවට පත්වී තිබෙනවා. එම ටෙලිනාට්‍යට සම්බන්ධ කිහිපදෙනෙකු ආසාධිත බව තහවුරු වී ඇති අතර ඉන් පසුව රෝග ලක්ශණ පෙන්වීම නිසා ශලනි තාරකා පරීක්ශණයකට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇයද ආසාධිතයෙකු බවට පත්ව ඇති බව වාර්ථාවුනා. මේ නිසා ඇය විසින් පසුගිය දින කිහිපයේ සිටි දර්ශණ තලවලට දැනුම් දුන් බවයි ඇය සදහන් කරන්නේ. එමෙන්ම පසුගිය දින කිහිපයේදී ඇයව හමුවූ පිරිස් වෙත ස්වයං නිරෝදායනට ලකවන ලෙස ඇය ඉල්ලා සිටිනවා. ඇය යොමුකල සටහන පහතින්.

“සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.
නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන්  කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.
මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.
පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි.
මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න.
සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි 

♥️

Related posts

නයනතාරාට හා රංජන්ටත් කොරෝනා ආසාදනය වෙයි.

thepopcorns

Leave a Comment